28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් ගාස්තු අඩුවීම මිල සූත්‍රයට අනුව

බස් ගාස්තු අඩුවීම මිල සූත්‍රයට අනුව

බස් ගාස්තු අඩුවීම මිල සූත්‍රයට අනුව සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කළුතර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බස් ගාස්තු අඩුකළ හැකිවන පරිදි ඉන්ධන මිල අඩුවීමක් සිදුකිරීමට හැකි බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළ බව ද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මේ අතර ලබන 01 වනදා සිට 12 වනදා දක්වා මාර්ගවල දෙපස, මාර්ගවලට අවහිරයක් නොවන අයුරින් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නිෂ්පාදකයින්ට අවසර ලාබාදීමක් සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඔබේ