33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මඟින් අද (26) දින නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.