28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවක වැටුප වැඩි වෙයිද ?

රාජ්‍ය සේවක වැටුප වැඩි වෙයිද ?

ඉදිරි මාස කිහිපය ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ජාඇල ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයක් අමතමින් වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කලා.

ඉන්පසු බොහෝ පිරිසක් ආදායම් බදු ගෙවන අය වෙනු ඇතැයි ද එතුමා කියා සිටියා.