32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආනයනික කිරිපිටි මිල අඩුවූවත් දේශීය කිරිපිටි මිල වෙනස් නොවෙයි

ආනයනික කිරිපිටි මිල අඩුවූවත් දේශීය කිරිපිටි මිල වෙනස් නොවෙයි

අද (27) සිට ආනයනික කිරිපිටි මිල පහත දැමුව ද දේශීය කිරිපිටි මිලේ වෙනසක් සිදු කළ නොහැකි බව සමාගම් ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළේ ය.

ඒ අනුව රුපියල් 1,240 කට අලෙවි වූ ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල 1,160 ක් දක්වා අඩුවන අතර, කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක් රුපියල් 3,100 සිට රුපියල් 2,900 දක්වා අඩු වේ.