28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල ශීඝ්‍රයෙන් පහළට

එළවළු මිල ශීඝ්‍රයෙන් පහළට

එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීම හේතුවෙන් එළවළු මිල ගණන් ශීඝ්‍ර වශයෙන් පහළ ගොස් තිබේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන් පැවසුවේ මේ වනවිට රුපියල් 400කට අලෙවි කළ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වාත් රුපියල් 700කට අලෙවි කළ මාළු මිරිස් කිලොවක් රුපියල් 250 දක්වාත් කැරට් කිලෝවක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත් ගෝවා කිලෝවක මිල රුපියල් 300 සිට රුපියල් 50 දක්වාත් අඩුවී ඇති බවයි.