― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsගලි වළට වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා රෝහලේ

ගලි වළට වැටුණු නගර සභා සේවකයින් දෙදෙනා රෝහලේ

කොළඹ මහ නගර සභාවේ සේවකයින් දෙදෙනෙකු කොටහේන – හෙටිටියාවත්ත මංසන්ධිය ආසන්නයේ ගලි වළකට වැටී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමි සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔවුන් මුදා ගැනිමෙන් අනතුරුව මීට ටික වෙිලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අද (27) පස්වරුවේ මෙම ගලි වළ හිස් කිරීම සඳහා ගිය අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණ දි ඇති බව සඳහන්.