25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරු හතේ අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

තරු හතේ අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට

තරු හතේ අති සුඛෝපභෝගී මගී නෞකාවක් අද (27) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.

සංචාරකයන් 551 ක් රැගත් ‘සී බෝන් එන්කෝර්‘ නම් මෙම නෞකාව තායිලන්තයේ සිට ගාලු වරායට පැමිණ තිබේ. මෙම නෞකාව 437 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයෙන් සමන්විතය.

මෙම නෞකාවේ පැමිණි මගීන්ගෙන් 350 දෙනෙකු අද පින්නවල සහ ඉංගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇති අතර මෙම නෞකාව අද පස්වරුවේ කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම නෞකාවෙන් රටවල් 30 කට අයත් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.