27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු පාසල් වාරය අදින් ඇරඹේ

පළමු පාසල් වාරය අදින් ඇරඹේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරය අද (27) ආරම්භ කෙරෙනවා.

පළමු පාසල් වාරය අද (27) දිනයේ සිට ලබන අප්‍රේල් 04 වනදා දක්වා පැවැත්වෙනවා.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩුව අප්‍රේල් 05 වනදා සිට 16 වනදා දක්වා ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.