33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතුර වීදුරුවක් ඉල්ලන් ඇවිත් දෙදරු මවකට හදි කරලා

වතුර වීදුරුවක් ඉල්ලන් ඇවිත් දෙදරු මවකට හදි කරලා

කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙක් ඊයේ (26) රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙදරු මවකට ලිංගික අතවර කිරීම හේතුවෙන් 48 හැවිරිදි වියේ පසුවනමෙම දෙදරු පියා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් වතුර වීදුරුවක් ඉල්ලා කාන්තාවගේ නිවසට ගිය අවස්ථාවේ මෙලෙස කාන්තාවට ලිංගිකව අතවර කර ඇති අතර රුපියල් 1000ක මුදලක් නිවස තුළ තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් තිබේ.

මෙම කාන්තාව විසින් පොලිසියට කරනුු ලැබූ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.