27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportLPL තරගාවලියට දින නියම වෙයි

LPL තරගාවලියට දින නියම වෙයි

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බව සඳහන්.