27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිෂන් සභාව 4 වෙනිදා රැස්වෙයි

පුංචි ඡන්දය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිෂන් සභාව 4 වෙනිදා රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදා රැස්වෙති.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.