30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ගේ ඉංග්‍රීසි සුද්දෝ තේරුම් ගන්නෙත් ඩික්ෂනරිය බලලා - ටිල්වින්

සජිත්ගේ ඉංග්‍රීසි සුද්දෝ තේරුම් ගන්නෙත් ඩික්ෂනරිය බලලා – ටිල්වින්

සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ටත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

මේ නිසා සජිත් මොනා ද කියන්නේ බලන්න සුද්දෝ ඩික්ෂනරිය පෙරළනවා යැයිද හෙතෙම කීවේය.

“මම අහගෙන සජිත් මහත්තයා කියනවා මාලිමාවට ඡන්දය දෙන්න බැහැ වැඩක් නැහැ. මොකද ඒ ගොල්ලන්ට ජාත්‍යන්තර සබඳකම් නැහැ. එයාට ඡන්දය දෙන්නලු එයාට පුළුවන්ලු ඉංග්‍රිසියෙන් කතා කරලා ආධාරයක් ඉල්ලා ගන්න.සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න එන්නේ සුද්දන්ට ඉංග්‍රිසියෙන් කතා කරලා. සුද්දන්ගෙන් ආධාරයක් ඉල්ල ගෙනයි.”