30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅම්බලන්තොටදී මහින්දටත් හූවක්

අම්බලන්තොටදී මහින්දටත් හූවක්

හම්බන්තොට පැවැති ආගමික උත්සව අවස්ථාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත ‌ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.

මෙහිදී ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාට හූ තබා විරෝධය පළ කොට තිබිණ.

මීට පෙර ආගමික උත්සව අවස්ථාවකට පැමිණි බන්දුල ගුණවර්ධනටද හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයකු හූ තැබීමට පියවර ගෙන තිබිණ.