30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද රාත්‍රියේ ඉන්ධන මිල පහළට - Breaking

අද රාත්‍රියේ ඉන්ධන මිල පහළට – Breaking

අද පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර සිටියේ පෙට්‍රල් 92 මිල රුපියල් 60කින් සහ ඩීසල් රුපියල් 80 කින් හා පෙට්‍රල් 95 රුපියල් 135කින් අඩු කිරීමට යෝජනා වී ඇති බවයි.

මීට අමතරව භූමි තෙල් මිල රුපියල් 10කින් අඩු කරන බවයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.

එහි නව මිල රු 340කි. ඔක්ටේන් 35 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375කි.