30 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සඳහා අනුමැතිය

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර සඳහා අනුමැතිය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සඳහා සත්ව පාලන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ පැවසුවේ ඊට අදාළ වාර්තාව අද (29) වාණිජ අමාත්‍යාංශය වෙත යොමු කරන බවයි.