27.1 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගැන බියවෙන්න එපා - කංචන විජේසේකර

ඉන්ධන ගැන බියවෙන්න එපා – කංචන විජේසේකර

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි ජනතාව බිය විය යුතු නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලීමක් කරයි.

ඔහු සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින අතර සැපයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඉන්ධන ගබඩාව ආරක්ෂා කර බෙදා හැරීමේ මෙහෙයුම් සිදු කරයි.

අමාත්‍යවරයා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉන්ධන සැපයීමේ නිරන්තර ප්‍රමාදයට හේතු වූයේ වෘත්තීය සමිති සේවකයින් රාජකාරියට යාම වැළැක්වීම බවයි.