25 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ගාස්තු පහළට

ත්‍රිරෝද රථ ගාස්තු පහළට

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුද අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.

මීට පෙර පළමු කිලෝමීටරයට රුපියල් 120ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80ක ගාස්තුවක් අයකරනු ලැබීය.