අද සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට ප්රවාහන අමාත්යංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 34ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා අඩු කෙරෙන බවයි අමාත්යංශය කියාසිටියේ.
සෙසු බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට දිනයේදී දැනුම්දීමට නියමිතය.