27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැප්තැම්බරයේදී රජයේ සේවකයින්ට විශේෂ දීමනාවක්

සැප්තැම්බරයේදී රජයේ සේවකයින්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයින්ට දීමනාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා විසින් පැවසූ බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (28) ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමිනි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසය වනවිට රජයේ සේවකයින් සඳහා දීමනාවක් ලබාදෙන බව පසුගියදා වෘත්තිකයින් කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි ඔහු කියා සිටියේ.