33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීගිරිය සංවර්ධනයට විශේෂ සැලැස්මක්

සීගිරිය සංවර්ධනයට විශේෂ සැලැස්මක්

සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව සංචාරක, ඉඩම්  අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සීගිරිය ශ්‍රී ලංකාවේ වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් පමණක් නොව ලෝක උරුමයක් ද වන අතර එය දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ඉහළ මට්ටමේ සංචාරක ගමනාන්තයක් ද වේ.