32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරුවල මුහුදේ භූ කම්පනයක්

බේරුවල මුහුදේ භූ කම්පනයක්

බේරුවලට ආසන්න මුහුදේ රික්ටර් මාපක 3.7ක භූචලනයක් සිදුව ඇතැයි වාර්තා වේ.

එය බේරුවල සිට කිලෝමීටර් 34ක් දුරින් වූ මුහුදේ සිදුව ඇති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ.

පස්වරු 1ට පමණ භූචලනය සිදුව ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව ද එම කාර්යාංශය නිවේදනය කර තිබේ.