26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහනුවර සංචාරක හෝටලයක නැවතී සිටි ජර්මන් ජාතිකයෙකු ජීවිතක්ෂයට

මහනුවර සංචාරක හෝටලයක නැවතී සිටි ජර්මන් ජාතිකයෙකු ජීවිතක්ෂයට

මහනුවර නගරයේ සංචාරක හෝටලයක් තුළ නැවතී සිටී 47 හැවිරිදි ජර්මන් ජාතිකයකු එම සංචාරක හෝටලයේ නාන කාමරය තුළ ඇද වැටී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

සෙබස්තියන් ජෝර්ජ් නමැති එම ජර්මන් ජාතිකයා තම් බිරිඳ සහ දරු දෙදෙනා සමග මහනුවර වැව රවුමේ සංඝරාජ මාවතේ හෝටලයක් තුල නැවතී සිටිය දී එසේ නාන කාමරය තුළ ඇද වැටීමෙන් මිය ගොස් තිබේ.

මහනුවර මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.