27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්‍රං මිල යළි ඉහළට

රත්‍රං මිල යළි ඉහළට

දේශීය වෙළඳපොලේ රත්‍රං මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රත්‍රං මිල අද (30) දැක්වුණේ පවුමක් රුපියල් 163,800 ක් ලෙසටයි.

ඊයේ (29) එම අගය රුපියල් 161,000ක් ලෙස දැක්වුණා. කැරට් 24 රන් පවුමක අද මිල රුපියල් 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඊයේ එහි අගය රුපියල් 175,000ක් ලෙස පැවතියා.