30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයට තරඟ කළ රජයේ සේවකයන්ට වැටුප් ගෙවනවා

මැතිවරණයට තරඟ කළ රජයේ සේවකයන්ට වැටුප් ගෙවනවා

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ සිවිල් සේවකයන්ට අප්‍රේල් මාසයේ සම්පූර්ණ වැටුප ලබාදීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මාර්තු මාසයේ මූලික වැටුප සඳහා කැබිනට් ලේඛනයක් ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර කියා සිටියේ.

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් 3000ක් පමණ නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.