22.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සතියේ බිත්තර ලක්ෂ 20ක් මෙරටට

ලබන සතියේ බිත්තර ලක්ෂ 20ක් මෙරටට

ලබන අගහරුවාදා තවත් බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිතය.

රාජ්‍ය වාණිජ වෙනත් ව්‍යවස්ථාපිත සංස්ථාව මේ බව දන්වා සිටියේය.

පසුගියදා ආනයනය කරන ලද බිත්තර තොගය ඊයේ බේකරි හිමියන් වෙත භාරදී තිබෙනවා.