27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංශෝධිත බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

සංශෝධිත බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයක් සමඟ බස් ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළා.

ඒ අනුව සංශෝධිත නව බස් ගාස්තුව අද (31) සිට ක්‍රියාත්මක වනවා.

ඉන්ධන මිල පහත දැමීමේ තීරණයත් සමඟ බස් සංගම් තීරණය කළේ බස් ගාස්තුව සියයට 12.09කින් පහත දැමීමටයි.

මෙම නව බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 34.00ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30.00ක් දක්වා පහළ යනවා.

සංශෝධිත නව බස් ගාස්තු පහතින්,