31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෘහ සේවයට විදෙස්ගත වන කාන්තාවන්ට NVQ සහතිකය අද සිට අනිවාර්ය කෙරේ

ගෘහ සේවයට විදෙස්ගත වන කාන්තාවන්ට NVQ සහතිකය අද සිට අනිවාර්ය කෙරේ

ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන්ට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය හෙවත් NVQ සහතිකය අද (01) දින සිට අනිවාර්ය කර ඇතිබව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

දින 28ක නේවාසික පුහුණුවක් ද මෙයට ඇතුළත් බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ.