28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහරක් කටාගේ ඥාති පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

හරක් කටාගේ ඥාති පුත්‍රයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ඥාති පුත්‍රයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ මිදිගම – දිවුල්ගස්හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී 20 හැවිරිදි එම සැකකරු එලෙස අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්යබලකා භාරයට ගෙන තිබෙනවා.