25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනුරාධපුරයේ ලංගම සේවකයින් වැඩ වර්ජනයක

අනුරාධපුරයේ ලංගම සේවකයින් වැඩ වර්ජනයක

හිඟ වැටුප් වහා ලබා දෙන ලෙසට බලකරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වනවා.

2020 වසරේ සිට තමන්ට ගෙවිය යුතු හිඟ වැටුප් හා වර්ධක දීමනාව මෙතෙක් ලබා දී නොමැති බවටයි ඔවුන් චෝදනා නගන්නේ.

අද දහවල් ආරම්භ කළ වර්ජනයට රියදුරන්,කොන්දොස්තරවරුන් සහ කාර්මික ශිල්පීන් ඇතුළු 300කට ආසන්න පිරිසක් එක්ව සිටින බව වාර්තා වනවා.

මෙම ගැටලුවට අද දිනය තුළ විසඳුමක් ලබා නොදෙන්නේනම් හෙට සිට අනුරාධපුර ඩිපෝ 07 ක සේවකයින් වර්ජනයට එකතු කර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් එස් කේ ගුනසිංහ පැවසුවා.