27.8 C
Colombo
Monday, May 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඩොලරයේ අගය පහළට

ඩොලරයේ අගය පහළට

අද (03) දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වී වී තිබේ.

ඒ අනුව අද දිනයේදී වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ අගය දැක්වුණේ මෙසේයි.

මහජන බැංකුව – රු. 316.42 – රු. 339.19
කොමර්ෂල් බැංකුව – රු. 311.76 – රු. 330
හැටන් නැෂනල් බැංකුව – රු. 315 – රු. 330
සෙලාන් බැංකුව – රු. 316 – රු. 336
සම්පත් බැංකුව – රු. 315 – රු. 330
ලංකා බැංකුව – රු. 316 – රු. 334.54
අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50