31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධාවනය වෙමින් තිබියදී ත්‍රීරෝද රථයක් ගිනිගනී

ධාවනය වෙමින් තිබියදී ත්‍රීරෝද රථයක් ගිනිගනී

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මල්වත්තාවල මංසන්ධියට ආසන්නයේ ධාවනය වෙමින් තිබියදී මෙය ගිනිගෙන ඇති බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.

එහි රියදුරු රථය නවතා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

පොලිසිය සැක කරන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි.