31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී අයෙක් ජීවිතක්ෂයට

මහල් නිවාස සංකීර්ණයකින් ඇදවැටී අයෙක් ජීවිතක්ෂයට

මොරටුව, අගුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට ඇද වැටී අද (03) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි තෙල්ගේ රසික සම්පත් මාටින් නම් එක්දරු පියෙකි.

ඔහු ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවයි අසල්වාසීන් පවසන්නේ.

මොහු රාත්‍රී කාලයේ මරණ ගෙදරකට ගොස් නිවැසියන් අවදිවන හෙයින් තුන් වැනි මහලේ ඇති කොරිඩෝව ඔස්සේ පැමිණ නිවසේ ජනේලයෙන් පැන නිවාසට ඇතුළු වන අවස්ථාවකදී එයින් වැටී ඇති බවටයි සැක කෙරෙන්නේ.