26.7 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවත්තේදී කාන්තාවක් දුම්රියට පනියි

වැල්ලවත්තේදී කාන්තාවක් දුම්රියට පනියි

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (03) දහවල් කාන්තාවක් දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැල්ලවත්ත පොලිසිය සඳහන් කළේ.

කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට මේවනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

සියදිවි හානිකරගත් කාන්තාවගේ අනන්‍යතාව තවමත් අනවටනය වී නැහැ.