31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවී මිලදී ගන්න තවත් රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට අනුමැතිය

වී මිලදී ගන්න තවත් රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට අනුමැතිය

මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා තවත් රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මහ කන්නයේ වී මිලදී ගැනීමට මීට පෙර රජය වෙන්කර තිබූ මුදල රුපියල් බිලියන 10ක්.