26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය ‍රොෂාන් රණසිංහගේ අත්සනින් යුතුව ඒ සඳහා වන ගැසට් පත්‍රය ද මේ වන විට නිකුත්කර අවසන්.

සාමාජිකයින් පස්දෙනෙක් මෙම තාක්ෂණික උපදේශක කමිටුවට නම්කර තිබෙනවා.

එහි සභාපතිත්වයට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත්කර ඇති බව සදහන්.

කමිටුවේ සෙසු සාමාජිකයි ලෙස ෆර්වීස් මහරූෆ්, කපිල විජේගුණවර්ධන, චරිත් සේනානායක සහ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන අසන්තා ද මෙල් ද ඇතුළත්.

අදාළ ගැසට් නිවේදනය පහතින්,