25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහේමා ප්‍රේමදාස නිල නිවස බාරදෙයි

හේමා ප්‍රේමදාස නිල නිවස බාරදෙයි

හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබූ කොළඹ නිල නිවෙස පසුගිය 31 වැනිදා ඇය නැවත රජයට බාර දී තිබේ.

සෑම හිටපු ජනපතිවරයකුටම ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට භාවිතා කිරීම සඳහා අයිතිය හිමිවෙයි. මේ අනුව හේමා ප්‍රේමදාසටද ඒ පදනම අනුව රජයෙන් නිල නිවෙසක් හිමිව තිබූ නමුත් ඇය මෙම නිවෙස භාවිතා නොකළාය. ඇය දිවි ගෙවූයේ ඇයගේ පෞද්ගලික නිවසෙයි.

මේ අනුව ඇය පසුගිය 31 වැනිදා නිල නිවෙස රජයට නැවත බාර දුන් බවයි සමගි ජන බලවේගයේ ආරංචිමාර්ග පවසන්නේ.