29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිට වසර අග ජනාධිපතිවරණයක් කැඳවන්න බලයක් නෑ - හිටපු මැකෝ

ජනපතිට වසර අග ජනාධිපතිවරණයක් කැඳවන්න බලයක් නෑ – හිටපු මැකෝ

තමන්ගේ මතය අනුව වත්මන් ජනාධිපතිවයාට මේ වසර අග හදිසි ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණයක් පවත්වනවා නම් එසේ ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ ලබන වසරේ අග භාගයේදී පමණක් බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරයාට තම පළමු ධුර කාලය ආරම්භ වී වසර හතරක්‌ ඉක්ම ගිය පසු ඕනෑම මොහොතක අලුත් ජනවරමක්‌ ඉල්ලා ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශ කළ හැකි බවයි.