33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්කරල් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

මත්කරල් සමඟ කොස්තාපල් අත්අඩංගුවට

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයකු මත්කරල් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර හාදිසියේම සිදු කළ භට නිවාස පරීක්‍ෂාවකදී සැකකරු සන්තකයේ තිබ් ඊ මත්කරල් 56ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සහ කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.