27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් ශ්‍රමිකයන් 60ක් විද්‍යුත් වාහන ආනයනය කරලා

විදෙස් ශ්‍රමිකයන් 60ක් විද්‍යුත් වාහන ආනයනය කරලා

විදෙස්ගත ශ්‍රමිකයන් 60 දෙනෙකු මේ වනවිට විද්‍යුත් වාහන ආනයනය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

එම විද්‍යුත් වාහන ආනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 07ක් රජයට බදු වශයෙන් ලැබී ඇති බවයි අමාත්‍යංශය පවසන්නේ. විදෙස් රටවල සිට මෙරටට මුදල් එවන ශ්‍රමිකයන්ට පමණක් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ හැකියාව පවතින අතර ඔවුන්ට එම වාහන ආනයනය කිරීම සඳහා ලබාදුන් කාල සීමාව මෙම වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කර ඇත.

පෞද්ගලික වශයෙන් මෙරටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයන්ටද විද්‍යුත් වාහන ආනයනය බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.