28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි මාසයේ යළි බස් ගාස්තු සංශෝධනයක්

ජූලි මාසයේ යළි බස් ගාස්තු සංශෝධනයක්

ජුලි මාසයේදී යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

අමතර කොටස් මිල පහළ දමන්නේ නම් එහි වාසියද මගී ජනතාව වෙත ලබාදිය හැකි බවයි එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.