29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී. වී. උපුල් පත් කර තිබෙනවා.

එම පත් කිරීමට අදාළ ලිපිය ඊයේ (04) ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා විසින් එම අමාත්‍යාංශයේදී සභාපතිවරයා වෙත ප්‍රදානය කළා.

ඩී.වී. උපුල් හිටපු ධීවර රාජ්‍ය ඇමැති හා වර්තමාන ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය ඇමැති ඩී. වී. චානකගේ පියායි.