27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරුපියලේ අගය පහළට

රුපියලේ අගය පහළට

ඊයේ (04) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරනවා.

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය අද සටහන් වී ඇත්තේ 330.56ක් ලෙසට වන අතර ගැනුම් මිල රුපියල් 313.29ක් ලෙසට දැක්වෙනවා.

ඊයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල රුපියල් 330.50ක් වූ අතර ගැනුම් අනුපාතිකය රුපියල් 313.37ක් වුණා. අද තවත් විදේශ මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.