27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසතොස තවත් භාණ්ඩ 3ක මිල අඩු කරයි

සතොස තවත් භාණ්ඩ 3ක මිල අඩු කරයි

සතොස හෙට සිට භාණ්ඩ 03ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, ටින් මාළු ග්‍රෑමි 425 රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වෙන්නේ රුපියල් 490ක් ලෙසයි.

එමෙන්ම ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 97ක්.

තවද තිරිඟු පිටි මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 225ක් ලෙස දැක්වෙනවා.