25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිදුවීමට ගිය විශාල අනතුරකින් මගීන්ගේ දිවි බේරාගත් බස් රථ රියදුරු

සිදුවීමට ගිය විශාල අනතුරකින් මගීන්ගේ දිවි බේරාගත් බස් රථ රියදුරු

කැප්පෙටිපොළ ඔහිය මාර්ගයේ ධාවනය වු මගී ප්‍රවාහන ලංගම බසයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු මගීන් ඔහිය සහ දියතලාව රෝහල්වලට ඇතුලත් කර ඇති බව සඳහන්.

කැපිපෙට්පොළ සිට ඔහිය දක්වා මගීන් 5 දෙනෙකු සමග ධාවනය වු බසයේ තිරිංග හදිසියේ අක්‍රීයවීම හේතුවෙන් ඔහිය ප්‍රදේශයේදි සිදුවීමට ගිය අනතුරක් රියදුරාගේ දක්ෂතාවය වළක්වා ගෙන තිබෙනවා.

ඒ තිරිංග ක්‍රියා විරහිත වූ බසය පස් කණ්ඩියක ගැටීමට සැලැස්වීමෙන්.

අනතුරට ලක්වී තුවාල ලැබු මගීන්ගේ තත්වය බරපතල නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

1 1