26.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසොජිට් බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට

සොජිට් බලාගාරය විදුලිබල මණ්ඩලය යටතට

සොජිට් කැළණිතිස්ස සමාගම විසින් පාලනය කළ ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලය යටතට පත්කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම බලාගාරයෙන් මෙගාවොට් 163ක ධාරිතාවක් සැපයෙන බවයි.