28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅග්බෝපුරදී උදයදේවී පීලි පනියි - 17කට තුවාල

අග්බෝපුරදී උදයදේවී පීලි පනියි – 17කට තුවාල

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මෙම දුම්රිය අග්බෝපුර දී පීලි පැනීමට ක්ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී දුම්රිය නියමකවරුන් දෙදෙනෙක් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයින් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

දුම්රිය පීලිපැනීමෙන් දුම්රියේ පෙට්ටියක් මාර්ගයෙන් ඉවතට පෙරළී ගස් ඇති අතර, දුම්රිය මාර්ගයට ද දැඩි හානි සිදුව ඇති අයුරු දැකගත හැකියි.