32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත් අවුරුද්දේ කජු සංස්ථාවට කල්ල මරේ

අලුත් අවුරුද්දේ කජු සංස්ථාවට කල්ල මරේ

අලුත් අවුරුදු සමයේදී කජු සංස්ථාවේ කජු සඳහා විශාල ඉල්ලුමක් ඇති බවත් මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් කජු සංස්ථාව පවසයි.

මේ දිනවලදී සංස්ථාවට අයත් වෙළෙඳසැල් වෙත දිනකට කජු මෙට්‍රික් ටොන් එකක පමණ ඉල්ලුමක් පවතින අතර පෞද්ගලික වෙළෙඳසැල් මගින් රුපියල් 4000 – 5000ත් අතර මිලකට අලෙවි කරනු ලබන කජු කිලෝග්‍රෑමයක් සංස්ථාව මගින් රුපියල් 3000 – 3500ත් අතර මිලකට අලෙවි කරනු ලබයි.