28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර 25,000ක් රැගත් ලොරියක් පෙරළෙයි

බිත්තර 25,000ක් රැගත් ලොරියක් පෙරළෙයි

හෙට්ටිපොළ සිට අනුරාධපුරය දෙසට බිත්තර 25,000ක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් ගල්ගමුව ලංකා ඉන්ධන පිරවුම්හල අසළදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී තිබෙනවා.

අද පෙරවරු 8 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්.

බිත්තර සියල්ලම පාහේ විනාශ වී ඇති අතර මාර්ගයේ ඇති කාණුවලින් ඒවා දියර වී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් ලොරි රථයේ රියදුරු සහ සහායකයා සුළු තුවාල ලබා ඇති අතර මෙලෙස විනාශ වූ බිත්තරවල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බවයි ගණන් බලා ඇත්තේ.