27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමත් රියදුරන් අල්ලන්න පරීක්ෂණ කට්ටල තොගයක් පොලීසියට

බීමත් රියදුරන් අල්ලන්න පරීක්ෂණ කට්ටල තොගයක් පොලීසියට

උත්සව සමයේ බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ නල එක්ලක්ෂ 67,000ක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතය.

ඒ අතරින් පරීක්ෂණ නල 70,000ක් පමණ මේ වන විට බෙදා හැර ඇති බයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ.

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමටත් රිය අනතුරු අවම කර ගැනීමටත් පොලිසිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.