උත්සව සමයේ බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ නල එක්ලක්ෂ 67,000ක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීමට නියමිතය.
ඒ අතරින් පරීක්ෂණ නල 70,000ක් පමණ මේ වන විට බෙදා හැර ඇති බයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ.
උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමටත් රිය අනතුරු අවම කර ගැනීමටත් පොලිසිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.