28.9 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ වර්ග කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා ආනයන තහනමක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක් වරක් පමණක් භාවිත කළ හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු, පිහි මෙලෙස තහනම් කළ භාණ්ඩ වර්ග අතරට අයත්ය.

මෙම ආනයන තහනම එලඹෙන ජුනි 01 වැනිදා සිට ක්‍රියාත්මකය.